Header Ads

මහින්ද ශිරන්ති බැන ගත්තා.මහින්ද දරුවව පොළවේ ගහලා මැරුවා.මහින්දගේ මුල්ම දියණියගේ මරණය සිදුවූ හැටි.

මහින්ද ශිරන්ති බැන ගත්තා.මහින්ද දරුවව පොළවේ ගහලා මැරුවා.මහින්දගේ මුල්ම දියණියගේ මරණය සිදුවූ හැටි.


ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය පිලිබඳව සොයා බලන විට ඇයගේ උපන්දිනය පිලිබඳව නිසි
තොරතුරු සොයා ගැනීම අපහසුය. ඇයගේ ජීවදත්ත පිටුවේ උපන් දිනය පිළිබඳව සඳහන් වී
නැත. කෙසේ වුවද ඇය කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ අ.පො.ස. (සා.පෙ.) දක්වා උගත්
බවට තොරතුරු ඇත.
මහින්ද රාජපක‍ෂ ශිරන්ති වික්‍රමසිංහ සමග විවාහ දිවියට එළැඹෙන්නේ 1983 වර්ෂයේ දීය. එම
විවාහය සිදු කල ආකාරය පිළිබඳව සමාජයේ විවිධ ඕපාදූප පැතිර ගියද හිටපු අගවිනිසුරු
සරත් නන්ද සිල්වා මහතා මහින්ද – ශිරන්ති විවාහ මංගල්‍යයේ ප්‍රධන චරිතයක් රගපෑ
පුද්ගලයකු වශයෙන් ප්‍රසිද්ධය. එම සබඳතාවය නිසා 2004 සුනාමි ඛේදවාචකයේ දී මහින්ද
රාජපක‍ෂ රුපියල් මිලියන 800 මංකොල්ල කෑමේ සිද්ධිය යට ගසා 2005 දී ජනාධිපතිවරණයේ දී මහින්දට ඉදිරිපත්වීමට අවස්ථාව සළසා දීම කදිම සාක‍ෂියකි.
ශිරන්ති වික්‍රමසිංහ 1965 රූප රාජිණී තරගයට ඉදිරිපත් වූ අතර ලංකා රූ රැජින ලෙස අභිෂේක
ලැබුවාය. ඇයගේ පියා නාවික හමුදාවේ සාමාන්‍ය නිළයක් දැැරූ අතර, සහෝදරයන් දෙනෙකු
එම පවුලට අයත් විය.
දියණියගේ මරණය
ශිරන්ති විවාහයෙන් පසුව මුලින්ම ගැහැණු දරුවකු බිහිකල අතර, එම ගැහැණු දරුවා ඉතා
බිලිඳු අවධියේදීම මිය ගිය බව ප්‍රකට කරුණකි. මහින්ද – ශිරන්ති යුවලගේ කුළුදුල් දරුවාගේ
මරණය පිලිබඳව විවිධ කතා එකල පැතිර ගියේය.
මින් එක කට කතාවක් වනුයේ ශිරන්ති සමග වු බහින් බස් වීමකින් පසුව මහින්ද දරුවා
පොළොවේ ගසා මරා දැමූ බවයි. මෙය ඉතා සහාසික කටකතාවක් විය හැකිය. දෙවන කතාව
නම් මහින්ද දරුවා උඩ දමමින් සුරතල් කරමින් සිටින විට ඔහුගේ සරම උණා වැටීම නිසා
දරුවා අත හැර සරම අල්ලා ගත් බවයි. කටකතාවල සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද තමාට
දියණියක් සිටි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ පොල්ගහවෙල ප්‍රදේශයේ ගැහැනු දරුවකු
පාසල් බස් රථයේ ලෑලි කඩා වැටී මරු මුවට පත් වූ අවස්ථාවේදීය. දියණියකගේ වියෝව
පිලිබඳව තමාට අත්දැකීම් තිඛෙන බවට මහින්ද රාජපක‍ෂ එම සිද්ධිය සිදුවූ අවස්ථාවේ දී ප්‍රකාශ
කල බව පුවත්පත් වල පලවිය.
දැරියගේ අවාසනාවන්ත අභාවයෙන් පසුව ශිරන්ති පුතුන් තිදෙනෙකු බිහි කිරීමට සමත් වූවාය.නාමල්, යෝෂිත, රෝහිත යන නම් වලින් හැඳින්වූ එම පුතුන් තිදෙනා මහින්ද රාජපක‍ෂ
ජනාධිපති වීමෙන් අනතුරුව ඔටුනු පලන් කුමරුන් බවට පත්විය.

No comments